☺♪♫෴මගේ සටහන෴♫♪☻
නෙත ගැටෙන දේ ගැන අදහසක්..........
Blog Archive
►
2014
(7)
►
December
(1)
►
October
(1)
►
August
(1)
►
July
(4)
►
2012
(24)
►
July
(21)
►
June
(3)
►
2011
(2)
►
August
(1)
►
June
(1)
►
2010
(4)
►
September
(1)
►
March
(2)
►
January
(1)
►
2009
(6)
►
November
(1)
►
May
(2)
►
March
(3)
▼
2008
(9)
►
December
(1)
►
October
(1)
►
September
(4)
▼
August
(3)
Geo IP Tool
භූත ආත්ම ගැන යමක්
මගේ බ්ලොග් එක.
මාව ලුහුබඳින්න..
මාව ලුහුබඳින්න.
Follow this blog
මගේ ගැන
View my complete profile
බලන්න
මිහිකත
ඊ-පන්හිඳ
අපේ ගම
බලපු අය.....
Sunday, August 31, 2008
Geo IP Tool
මෙමඟින් ඔබට IP Address එකක් ඇතුලත් කිරීමෙන් එම IP Address එකට අඳාල රට,එම රටට අයත් සංකේතය,ඇමතුම් සංකේතය.එම රටෙහි පිහිටීම ඇතුලත් Google සිතියමද නැරඹිය හැකිය.
http://www.geoiptool.com
භූත ආත්ම ගැන යමක්
භූත ආත්ම,අවතාර ගැන මට හොයන්න මට ආශාවක් ඇති උනා ඒ හින්ද ඒ ගැන යමක් කියන්න හිතුන.හැබැයි මම අන්තර්ජාලයෙන් විතරයි ඒ ගැන හොයල බැලුවෙ.ඒව විශ්වාස කරන්න අමාරු උනත් සමහර දේවල් ගැන සැක හිතෙනව.ඒ වගෙ ඡායාරූප සහ වීඩියෝ දර්ශන කිහිපහක් මෙයට ඇතුලත් කරන්නම්.ඒ ටික බලල ඔයාල හිතන දේවල් සටහන් කරන්න.
මගේ බ්ලොග් එක.
ඔන්න මමත් බ්ලොග් එකක් පටන් ගත්ත.මම ලියන බ්ලොග් සටහන්වල අඩුපාඩු තියෙනව නම් ඒව පෙන්නල දෙන්න.මම අලුත් සාමාජිකයෙක් නිසා බ්ලොග් ලිවීම සම්බන්ඳව දැනුම අඩුයි.මම මේකට නම දැම්මෙ මගේ අදහස් කියල.
Newer Posts
Home
Subscribe to:
Comments (Atom)