Monday, July 30, 2012

හදවතට වදනක්....


තනි උන හංසයා......


අතීතය සිහිනයාක් පමණයි....


Tsunami.....


Start of Love.....


ජීවිතේ = මල්.....


අවංක හදවත....


කොහෙද මගේ හිත අරන් ගියේ..


අපිට අපි අයිති නෑ......?


මතකද ඒ කාලේ....


ආදරේ....


ගොඩාක් ආදරෙයි මම ඔයාට....


දැන සිටියෙ නෑ මට නුඹ හිමි නැති බව..


හදවතට දැනුන ආදරයක්
හිතුවෙ නැති විදිහට
සිතටත් හොරෙන් ආදරය කලා මා
දැන සිටියෙ නෑ
මට නුඹ හිමි නැති බව
දැන ගත් දා සිත නුඹ අහිමි බව
සිත තවත් පෙම් කලා නුඹට
නුඹ දැන නොසිටියත්
මා නුඹට පෙම් කරන බව
සැමදාම මා ආදරෙයි
මාගේ දිවි ඇති තුරාවට.....
නුඹ නෙතේ කදුළු දැක
හඩනවා මගේ සිත......
නුඹෙ කදුළු මා අතින්
පිසලන්නෙ කෙලෙසකද.......
ලංවෙන්න නොහැක මට
නුඹේ සිත වෙනතැනක
නුඹෙ හදේ රැදුනු දුක
දෙන්න මගෙ හදවතට
සිනාසී නුඹ ඉන්න
සනසවා මගේ හද
ආදරෙයි නුඹට මා
දිවි ඇති තුරා මේ සසරේ
හිමි වේවි මටම නුඹ
උපදිනා මතු බවෙක............

Sunday, July 29, 2012

ඒක තමයි ආදරය කියන්නෙ....


ඔයාගේ ආදරේ ඒ තරමටම මට වටිනවා..


මේ හිත හැමදාම ඔයාට අදරෙයි....


ඔබ වෙන් වෙලා අද...


ඔයාට නොදැනුන මගේ ආදරේ....


වෙන් වුනා ඔබ...


I miss u....


නුඹ එනතුරු......


නුඹේ හිස මත දෑත තියා
එදා දිවුරා කියූ ඒ ආදරේ
හිත දරා තවම මම....
මග බලමි මා නුඹ එනතුරු
රහසේම අද නුඹ....
නික්මිලා මාලගින්
කෙලෙසකද නුඹ ගියේ
මා දමා පාලුවෙන්..
මග බලමින් මා සිටිමි
නුඹේ රුව දක ගන්න..
කෙදින හෝ නුඹ ඒවි
පෙර ලෙසින් මා වෙතට...

Monday, June 25, 2012

යලි එන්නෙ කවදාද නුඹ මා සොයන්....


දුක දැනුනෙ හදවතට ඇයි මේ තරම්

ලංවෙන්න හැදුවාට ඇයි මේ රිදුම්

ලංවීලා සිටිකාලේ අමතකද දැන්

කිම නුඹගෙ සිත අද මා හැර ගිහින්

දුර යන්න හැදුවාට නුඹ මේ තරම්

යලි එන්නෙ කවදාද නුඹ මා සොයන්....

නුඹ ඒ හැමදේම අමතක කරල


අපි මේ මගේ කොයිතරන් ඇවිද යන්නට ඇතිද....

මොනතරන් දෙවල් කතා කරන්නට ඇතිද....

ඒත් නුඹ ඒ හැමදේම අමතක කරල

අද මාව තනිකරලා වෙනම ලොකයක්

හොයාගෙන ගිහින්....

ඔබට අදරය කල මා අද තනිව වේදනා විදිමි....


ආදරේ කලා මා නුඹට

ආදරේ කලා නුඹත් මට

නමුත් නුඹේ ආදරයත් අරන්

නුඹ අද ඈතකට ගිහින්...

කිසිම දිනක මා හැර නොයමී

දිවුරූ ඔබම අද මා හැර් ගිහින්....

ඔබට අදරය කල මා

අද තනිව වේදනා විදිමි....