Monday, July 30, 2012

කොහෙද මගේ හිත අරන් ගියේ..


අපිට අපි අයිති නෑ......?


මතකද ඒ කාලේ....


ආදරේ....


ගොඩාක් ආදරෙයි මම ඔයාට....


දැන සිටියෙ නෑ මට නුඹ හිමි නැති බව..


හදවතට දැනුන ආදරයක්
හිතුවෙ නැති විදිහට
සිතටත් හොරෙන් ආදරය කලා මා
දැන සිටියෙ නෑ
මට නුඹ හිමි නැති බව
දැන ගත් දා සිත නුඹ අහිමි බව
සිත තවත් පෙම් කලා නුඹට
නුඹ දැන නොසිටියත්
මා නුඹට පෙම් කරන බව
සැමදාම මා ආදරෙයි
මාගේ දිවි ඇති තුරාවට.....
නුඹ නෙතේ කදුළු දැක
හඩනවා මගේ සිත......
නුඹෙ කදුළු මා අතින්
පිසලන්නෙ කෙලෙසකද.......
ලංවෙන්න නොහැක මට
නුඹේ සිත වෙනතැනක
නුඹෙ හදේ රැදුනු දුක
දෙන්න මගෙ හදවතට
සිනාසී නුඹ ඉන්න
සනසවා මගේ හද
ආදරෙයි නුඹට මා
දිවි ඇති තුරා මේ සසරේ
හිමි වේවි මටම නුඹ
උපදිනා මතු බවෙක............