Sunday, July 29, 2012

නුඹ එනතුරු......


නුඹේ හිස මත දෑත තියා
එදා දිවුරා කියූ ඒ ආදරේ
හිත දරා තවම මම....
මග බලමි මා නුඹ එනතුරු
රහසේම අද නුඹ....
නික්මිලා මාලගින්
කෙලෙසකද නුඹ ගියේ
මා දමා පාලුවෙන්..
මග බලමින් මා සිටිමි
නුඹේ රුව දක ගන්න..
කෙදින හෝ නුඹ ඒවි
පෙර ලෙසින් මා වෙතට...

No comments: