මාපාකඩ කියන්නෙ මහියංගණයේ ඉදන් බදුල්ල/බිබිල මාර්ගයේ ටික දුරක් ගියාම හම්බ වෙන ගමක්.මේ උත්සවය පැවැත්වුනේ ප්‍රදේශයේ සිටින රණවිරුවනට උපහාර දැක්වීමට.මේ උපහාර උළෙල නම් කරල තිබුනෙ "ඔබ වෙනුවෙන් අපි" කියල.ප්‍රදේශයේ සිටින රණවිරුවනට උපහාර දැක්වීමට මාපාකඩ ශ්‍රී සුදර්ශණාරාම විහාරස්ථානයේ මෙම උත්සවය සංවිධානය කරන්න මූලිකව කටයුතු කළේ මාපාකඩ පේමරතන හිමියනුයි.ඒ උන්වහන්සේගේ උපන් දිනය වෙනුවෙන්.මෙම උපහාර උළෙලේ විදෘශ්‍ය දර්ශන (video) ඔබට පහත වෙබ් ලිපිනයෙන් බලාගන්න පුලුවන්.
www.mapakada.magnify.net








No comments:
Post a Comment