
මේ වන විට ලෝක ධනවතුන්ගේ ලේඛනයේ ඉදිරියෙන් සිටින්නේ බිල් ගේට්ස්ය ඒ ඔහු ඩොලර් බිලියන 18ක අලාබයක් ලබමිනි.

මේ අතර දෙවන ස්ථානයට පැමිණ සිටින්නේ ගියවර පළමු ස්ථානයේ සිටි වොරෙන් බෆෙට් ඩොලර් බිලියන 25ක අලාබයක් ලබමිනි.
ගියවර දෙවන ස්ථානයේ සිටි ස්ලිම් ඩොලර් බිලියන 25ක අලාබයක් ලබමින් තෙවන ස්ථානයට පැමිණ ඇත.








2 comments:
දැන් පමණක් නෙමේ මේ බව හැමදාමත් තිබ්බා, ඔය කියන සාධකය වෙනස් වෙන සුළුයි. කණගාටුවට කියන්න තියෙන්නේ අපේ ලංකිකයෙක් (දේශපාලනයෙන් හොරට හම්බ කරපු අය ඉන්න එක වෙනම කතාවක්) නැති එක ගැන.
ඔන්න මම උබව පලෝ කොරනව..දැන් බේරෙන්න හම්බෙන්නේ නෑ..ලොල්..තාම බ්ල් ගේට්ස් ට ගහන්න හරි හමං පොරක් නෑ නෙ..
Post a Comment