Tuesday, October 14, 2014

අහිමි නුඹ...

අපමණ පෙම්කලත් අද මා නුඹට
නුඹ පෙම්කලේ නෑ මා පෙම්කල ලෙසට
මගෙ ජීවිතේ නුඹ පමණයි සිතු ලෙසට
ජීවත්වෙන්න බෑ මා හට පෙර ලෙසට

දිනෙන් දිනම නුඹ මා හැර යන්න වුනි
හැම තැනදිම නුඹේ රුව මට මුණගැසිණි
අමතක කරලන්න නුඹේ සිත අද කෙලෙසකනි
පතනව හමු වන්න මේ ලොව සරනතුරු

====කනියා====

No comments: