ආදරෙයි මං ඔය හිතට
කෙදිනවත් බෑ හැර යන්න
ඔබෙන් ලද ඒ සෙනෙහසට
තවම ආදරෙයි මං මුලු හදින්
දුර යන්න හැදුවාට ඔබ මගෙන්
ඔබෙ හිතට බෑ නික්මෙන්න මා හදින්
කෙදිනවත් බෑ වෙන්වෙන්න
මගෙ හිතත් ගෙන යලි එන්න..
===කණියා===
Subscribe to:
Post Comments (Atom)
නෙත ගැටෙන දේ ගැන අදහසක්..........
No comments:
Post a Comment