ආදරෙයි මං ඔය හිතට
කෙදිනවත් බෑ හැර යන්න
ඔබෙන් ලද ඒ සෙනෙහසට
තවම ආදරෙයි මං මුලු හදින්
දුර යන්න හැදුවාට ඔබ මගෙන්
ඔබෙ හිතට බෑ නික්මෙන්න මා හදින්
කෙදිනවත් බෑ වෙන්වෙන්න
මගෙ හිතත් ගෙන යලි එන්න..
===කණියා===
Saturday, August 2, 2014
ආදරෙයි මං..
Sunday, July 20, 2014
වෙන්වෙන්න කියන්න එපා.
හිනැහෙන්න මා ලගම
හැමදාම එක සිතින්
ආදරෙයි මං නුඹට
හැමදාම සත්තකින්....
ලග නැතත් ඔබ මගේ
මග බලන් ඉමි සදා
නුඹ යලිත් එනතුරා....
ආදරෙ නාමයෙන්
නුඹ නමට පිදූ ඒ
සෙනෙහසින් සිහිකරමි
මතක සැමරුම් අපේ.....
යලි එන්න මා වෙතට
ඈතකින් නොයිද ඔබ
රැකගනිමි පණ වගේ
සදා බැදි ආදරය.....
වෙන්වෙන්න නොහැක මට
මගේ සිත නුඹ ලගයි..
කෙදිනවත් නොහැක මට
මගේ සිත යලි ගන්න
ඔබයි මගෙ ජීවිතය
හැමදාම ලග ඉන්න....
===කණියා===
Tuesday, July 8, 2014
දුක
හදවතට දැනෙන දුක හිත අස්සෙ හිර කරන්
ඉන්නවා මග බලන් නුඹ යලිත් එයි සිතා
වෙන් වෙන්න බැරි නිසා ඔබෙ සොදුරු දෑසින්
මග හිදිමි ඔබ යලිත් මාවෙතම එන තුරා....
ඉන්නවා මග බලන් නුඹ යලිත් එයි සිතා
වෙන් වෙන්න බැරි නිසා ඔබෙ සොදුරු දෑසින්
මග හිදිමි ඔබ යලිත් මාවෙතම එන තුරා....
Monday, July 7, 2014
ආදරය -ගෞරවය -යාළුවෝ 01
මේක මට හිතුන දෙයක් මේකෙ තියෙනදේ ගැන හිතන එක ඔයාලටම බාරයි.
හැමෝම කරන ආදරය එක දෙයක් විදිහටයි මම දකින්නෙ.අපි ආදරය කරන එක එක අය ලගදි හැසිරෙන විදිහටයි ගෞරවකරන විදියටයි අපේ ආදරේ වෙනස අපිට දැනෙන්නෙ. අපි අම්මට, තාත්තට ආදරය කරනවා ඒ වගෙම අපේ සහොදර සහෝදරියන්ට ආදරය කරනවා එකම ආදරයක් උනත් අපි ඒ ඒ අය ලගදි හැසිරෙන විදිහ ගෞරවකරන විදිහ වෙනස්.
අද සමාජයේ ගොඩාක් දූෂණ වලට මුල් වෙන්නෙ මෙන්න මේ එකිනෙකාට ගෞරව කරන එක නැති නිසයි තමන්ගෙ දරුවව දූෂණය කරන තාත්තල ඉන්නෙ, අම්මව ආච්චිව දූෂණය කරන දරුවන්ව ඉන්නෙ ඒක නිසා වෙන්න ඇති.
අපි යාළුවන්ට කරන ගෞරවේ ආදරේ වෙනස්, හොදම යාළුවන්ට කරන ගෞරවේ ආදරේ වෙනස් අපි එයාලා ලග ඉන්න විදිහ වෙනස්. හොදම යාළුවො අපේ ජීවිතේට එන්නෙ ගොඩාක් ටික දෙනයි, සමහරවිට එක්කෙනෙක් විතරයි.එහෙම කෙනෙක් අතරේ රහස් තියෙන්නෙ නෑ.ඕන එපා හැමදේම කතාකරනවා, කියවනවා, තරහ වෙනව එත් වැඩිවෙලාවක් එහෙම ඉන්න බෑ ආයෙත් යාළුවව ඕන වෙනවා.හොදම යාළුවෙක් දුක දැනුනම කවදාවත් දාලා යන්නේ නෑ.ඒ වගේම සතුටින් හිටියමත් එහෙමයි. යාළුවො නම් ගොඩක් වෙලාවට අපිට ප්රශ්ණයක් උනාම අපිව දාලා යනවා.හොදම යාළුවො අපේ ලගම ඉන්නව හැමදාම.
මතු සම්බන්දයි....
මතු සම්බන්දයි....
අයෙත් ලියන්න....
ඔන්න මම අයෙත් ලියන්න පටන්ගන්න හදන්නෙ....
වැඩ සේරම ඉවර උන ගමන් මම අයෙත් ලියන්න පටන් ගන්නවා...
වැඩ සේරම ඉවර උන ගමන් මම අයෙත් ලියන්න පටන් ගන්නවා...
Monday, July 30, 2012
Subscribe to:
Posts (Atom)












