ආදරය හමුවේ කඩාවැටුණු ජීවිතයක කතාවක්...
ලගදීම බලාපොරොත්තුවන්න.
Thursday, December 11, 2014
Tuesday, October 14, 2014
අහිමි නුඹ...
අපමණ පෙම්කලත් අද මා නුඹට
නුඹ පෙම්කලේ නෑ මා පෙම්කල ලෙසට
මගෙ ජීවිතේ නුඹ පමණයි සිතු ලෙසට
ජීවත්වෙන්න බෑ මා හට පෙර ලෙසට
දිනෙන් දිනම නුඹ මා හැර යන්න වුනි
හැම තැනදිම නුඹේ රුව මට මුණගැසිණි
අමතක කරලන්න නුඹේ සිත අද කෙලෙසකනි
පතනව හමු වන්න මේ ලොව සරනතුරු
====කනියා====
Saturday, August 2, 2014
ආදරෙයි මං..
ආදරෙයි මං ඔය හිතට
කෙදිනවත් බෑ හැර යන්න
ඔබෙන් ලද ඒ සෙනෙහසට
තවම ආදරෙයි මං මුලු හදින්
දුර යන්න හැදුවාට ඔබ මගෙන්
ඔබෙ හිතට බෑ නික්මෙන්න මා හදින්
කෙදිනවත් බෑ වෙන්වෙන්න
මගෙ හිතත් ගෙන යලි එන්න..
===කණියා===
Sunday, July 20, 2014
වෙන්වෙන්න කියන්න එපා.
හිනැහෙන්න මා ලගම
හැමදාම එක සිතින්
ආදරෙයි මං නුඹට
හැමදාම සත්තකින්....
ලග නැතත් ඔබ මගේ
මග බලන් ඉමි සදා
නුඹ යලිත් එනතුරා....
ආදරෙ නාමයෙන්
නුඹ නමට පිදූ ඒ
සෙනෙහසින් සිහිකරමි
මතක සැමරුම් අපේ.....
යලි එන්න මා වෙතට
ඈතකින් නොයිද ඔබ
රැකගනිමි පණ වගේ
සදා බැදි ආදරය.....
වෙන්වෙන්න නොහැක මට
මගේ සිත නුඹ ලගයි..
කෙදිනවත් නොහැක මට
මගේ සිත යලි ගන්න
ඔබයි මගෙ ජීවිතය
හැමදාම ලග ඉන්න....
===කණියා===
Tuesday, July 8, 2014
දුක
ඉන්නවා මග බලන් නුඹ යලිත් එයි සිතා
වෙන් වෙන්න බැරි නිසා ඔබෙ සොදුරු දෑසින්
මග හිදිමි ඔබ යලිත් මාවෙතම එන තුරා....
Monday, July 7, 2014
ආදරය -ගෞරවය -යාළුවෝ 01
හැමෝම කරන ආදරය එක දෙයක් විදිහටයි මම දකින්නෙ.අපි ආදරය කරන එක එක අය ලගදි හැසිරෙන විදිහටයි ගෞරවකරන විදියටයි අපේ ආදරේ වෙනස අපිට දැනෙන්නෙ. අපි අම්මට, තාත්තට ආදරය කරනවා ඒ වගෙම අපේ සහොදර සහෝදරියන්ට ආදරය කරනවා එකම ආදරයක් උනත් අපි ඒ ඒ අය ලගදි හැසිරෙන විදිහ ගෞරවකරන විදිහ වෙනස්.
අද සමාජයේ ගොඩාක් දූෂණ වලට මුල් වෙන්නෙ මෙන්න මේ එකිනෙකාට ගෞරව කරන එක නැති නිසයි තමන්ගෙ දරුවව දූෂණය කරන තාත්තල ඉන්නෙ, අම්මව ආච්චිව දූෂණය කරන දරුවන්ව ඉන්නෙ ඒක නිසා වෙන්න ඇති.
මතු සම්බන්දයි....
අයෙත් ලියන්න....
වැඩ සේරම ඉවර උන ගමන් මම අයෙත් ලියන්න පටන් ගන්නවා...